තාම හදලා ඉවර නෑ !!!

සිංහල Writer - Kaputa~UniWriter

Panther® විසින් 07:17 ට ලියනලදි

ගොනු :

සිංහල බ්ලොග් එකක් ලියනකොට අති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ට්යිප් කිරීමේ වේහය අඩු වීම. මීට ඈති විසදුම් සමාලෝචනය කිරීම මෙම ලිපි පෙලේ අරමුණයි.

Kaputa~UniWriter

සම්බන්ධකය  (link)
          http://www.kaputa.com/uniwriter
භාවිතා කිරීමට අවශ්‍ය දෑ
          සිංහල යුනිකේත
සැලකිය යුතුයි
         ටයිප් කිරීම තරමක් නුහුරු වුනත් තිරයේ දිස්වෙන යතුරු පුවරුව මගින් අවශ්‍ය අකුරු සොයාගැනීම පහසු කර ඇත.
ලියන ක්‍රමය
         l}yn\n p[l[vn\q k]y`b#l[vh >> ලියන්න පුලුවන්ද කියල බැලුවේ
Kaputa~UniWriter
 
 
 
 
 
 
 
 
 

1 අදහස්

This comment has been removed by the author.
Posted on 19/4/10 18:00