තාම හදලා ඉවර නෑ !!!

සිංහල Software ගැන

Panther® විසින් 12:14 ට ලියනලදි

ගොනු :

මට සිංහල බ්ලොග් එකක් ලියන්න ලොකු ආසාවක් තිබ්බේ, ඉතින් ඔන්න ලියන්න පටන්ගත්තා. දන්න දෙයක් ගෑන ලියන්නත් එපැයි ඉතින් තෝරගත්තෙ සිංහල Software ගැන. පොඩි සැකයකට තියෙන්නේ දිගටම ලියන්න තරම් සිංහල Software තියෙයිද කියන එක. ඒත් දෑන්නම් ඉස්සර වගෙ නෙවෙයි නිතර අළුත් සිංහල Software හම්බවෙනවා, ඉතින් මට හිතෙනවා කරගෙන යන්න පුලුවන් වෙයි කියලා. ඒසදහා ඔබගේ සහයෝගය මම අගය කරනවා. අළුත් සිංහල Software ගැන දන්නවනම් කියන්න : මෙතනට යන්න

0මෙම ලිපිය ගැන අදහස් : අදහස්