තාම හදලා ඉවර නෑ !!!

SINHALA WRITER

Panther® විසින් 10:03 ට ලියනලදි

ගොනු :

සිංහල බ්ලොග් එකක් ලියනකොට අති වෙන ලොකු ප්‍රශ්නයක් තමයි සිංහල අකුරු ට්යිප් කිරීමේ වේහය අඩු වීම. මීට ඈති විසදුම් සමාලෝචනය කිරීම මෙම ලිපි පෙලේ අරමුණයි.

Sinhala Writer

සම්බන්ධකය  (link)
         http://sinhalawriter.orgfree.com
භාවිතා කිරීමට අවශ්‍ය දෑ
          Sinhala Writer මෘදුකාංගය ( මෙහි අවශ්‍ය සිංහල අකුරුද (Fonts) අතුලත්වේ )
සැලකිය යුතුයි
         ජනප්‍රිය සිංහල අකුරු භාවිතා කිරීම / යුනිකේත ලිවීමට නොහැකි වීම
ලියන ක්‍රමය
         FMBindumathi : lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj >> lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj
         FMAbabld :        lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj >> lshjkak mq¨jkao lsh,d n,kak ,sõfj
Sinhala Writer
 
 
 
 
 
 
 
 
 

0මෙම ලිපිය ගැන අදහස් : අදහස්