තාම හදලා ඉවර නෑ !!!

සිංහල Firefox

Panther® විසින් 10:50 ට ලියනලදි

ගොනු :

සිංහල Firefox

සිංහල Firefox (ගිනි නරියා කියලත් කියනවා) ගෑන පහුගිය කාලේ සෑහෙන්න කතාබහ කෙරුණා. Firefox කියන්නේ තියෙන හොඳම වෙබ් browser එකක් (කොහොමත් Mozilla ආයතනය කලොත් ඉතින් ආයේ අහන්න දෙයක් නෑනෙ ) මේ වගෙ දෙයක් සිංහලට පරිවර්තනය කිරීම ලොකු සේවයක් විදිහට තමයි මම දකින්නෙ.

0මෙම ලිපිය ගැන අදහස් : අදහස්